25th August 2017 13:03:10 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිළ වශයෙන් හමුවිය. යුද්ධ හමුදාධිපති විසින් සිදුකරන ලද මෙම පළමු පොලිස් මූලස්ථාන සංචාරය වෙනුවෙන් සම්මාන පොලිස් මුර ආචාරයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පිළිගන්වන ලද අතර.............
23rd August 2017 22:03:49 පැය
'ප්රචන්ඩ අන්තවාදය පිටුදැකීම :ගෝලීය ප්රවණතා' යන මැයෙන් අගෝස්තු මස 28 - 29 දිනයන් හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පවත්වනු ලබන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 ට විදේශිය හමුදා සහ සිවිල් විද්වතුන් 91 කට වැඩි පිරිසක් සහභාගිවිමට නියමිත බැව් යුද හමුදා මුලස්ථාන තොරතුරු අනාවරණය කරයි.
22nd August 2017 13:43:30 පැය
හෝමාගම නගරයේ කඩ සාප්පු සංකීර්ණයක සඳුදා (පස්වරු 1.50 ට පමණ) ඇති වු හදිසි ගින්නක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන (ස්වේච්ඡා) ජාතික ආරක්ෂක බළමුළු භට පිරිස් විසින් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ පැයකිහීපයක් තුලදි ගින්න නිවා දැමීමට සමත් වී ඇත.
22nd August 2017 10:02:53 පැය
ජාත්‍යන්තර රතු කුරුස කම්ටුවේ (ICRC) ශ්‍රී ලංකා ප්‍රධානී ක්ලෙයාර් මේට්රොඩ් මහත්මිය සඳුදා (21) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ප්‍රධානී.....
22nd August 2017 10:00:12 පැය
විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති වු වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (19) දින විශේෂ බලකා නව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. සීදුව ප්‍රදේශයේ මීට ඉහත දී ස්ථානගත කර තිබු විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය....
21st August 2017 22:17:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවෙන් බිහිවු විශීෂ්ඨ නිලධාරියකු වන හිටපු යුද්ධ හමුදාධිපති සහ එම රෙජිමේන්තු අධිපති වු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා එම ධුරයෙන් සහ සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම.....
21st August 2017 13:23:54 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කල ප්‍රථම නිල සංචාරය සඳුදා (21) පෙරවරුවේ සිදුවු අතර, එහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් යුද්ධ හමුදාධිපතිවරයා සාදරයෙන් පිලිගත්හ.
21st August 2017 09:05:36 පැය
ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් ගේ සිව්දින ශ්‍රී ලංකා සංචාරයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර සහ යාපනය.....
20th August 2017 07:44:12 පැය
යුද්ධ හමුදා පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව සිකුරාදා (18) දින දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
20th August 2017 07:15:12 පැය
ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි බ්‍රහස්පතින්දා දින (17) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.