17th August 2018 11:52:10 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත කෝපායි හි පිහිටි 51 වන සේනාංකය එළඹෙන සිය 23 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (17) දින උතුරු පලාතේ වෙසෙන රෝගීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම සහභාගි වූහ. 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්....
16th August 2018 16:21:52 පැය
‘නැගෙනහිර සයිබර් තාක්ෂණය - 2018’ නම් වූ අති දැවැන්ත ප්‍රදර්ශණය නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සයිබර් තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂඥයන් සහ දේශීය සිසුන් සමඟ සහයෝගයෙන් යුතුව අගෝස්තු මස 15 සහ 16 දිනයන්හි මඩකලපුව උසස් තාක්ෂණික ආයතනයේ දී පවත්වනු ලැබීය.
16th August 2018 11:52:10 පැය
‘Pro Food Pro Pack – 2018’ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදාව යටතේ පාලනය වන ගොවිපලවල් 13 ක නිෂ්පාදනය කරන ලද දියවැඩියාවය, අධිරුධිර පීඩනය සහ කොලස්ටරෝල් ආදී .........
16th August 2018 10:00:10 පැය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුගම සහ කිඳුරුවැල්ල ග්‍රාම සේවා වසම් හරහා බදාදා (15) දින උදෑසන හමාගිය අධික සුළි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 143 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු.....
15th August 2018 17:15:56 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රටවෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දූ දරුවන් වෙත ‘දහම් පහණ’ සංවිධානයේ සහෝදර චාර්ල්ස් තොමස් තුමන් විසින් ශිෂ්‍යත්ව 100 ක් ප්රදානය කිරීම අඟහරුවාදා (14) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති....
15th August 2018 14:52:10 පැය
පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා අඟහරුවාදා (14) දින උදෑසන හමාගිය අධික සුළි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ මාර්ගයන් හරහා කඩාවැටුණු ගස් ඉවත් කිරීමේ.....
14th August 2018 11:02:27 පැය
‘රණවිරු රියල් ස්ටර් අධියර V’ ගායන තරුව ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩි සම්පත් ශ්‍රී පලන්සුරිය වෙත හොරණ, මඳුරාවල ප්‍රදේශයේ ප්රබුද්ධගම ඉදිකරන ලද නව නිවස විවෘත කිරීමේ සහ අවසන් තරඟ සඳහා සුදුසුකම්....
13th August 2018 22:00:26 පැය
මුතියන්කඩ්ඩු ප්‍රදේශයේ තේරුවිල් වන රක්ෂිතයේ සෙනසුරාදා (11) දින අතරමංව සුනඛයින්ගේ ග්‍රාහණයට නතුවී සුළු තුවාල ලබා සිටි ගෝන පැටියෙකුගේ ජිවිතය බේරාගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට 643 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදි.
10th August 2018 22:35:26 පැය
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් සහභාගිවන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සමුළුව - 2018....
10th August 2018 22:15:26 පැය
විශේෂ බලකායට අයත් රණක්ෂිතයට පත් රණවිරුවෙකු විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට ප්‍රතිචාර දැක් වූ යුද්ධ හමුදාධිපතිතුමා එම රණවිරුවාගේ නිවස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය සපයාදෙන ලෙස රණවිරු සේවා අධ්යක්ෂ....