27th June 2019 20:53:14 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලය විසින් පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර ඇත.
27th June 2019 19:53:14 පැය
ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 යටතේ “අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරීව ‘නිර්භිතව ඉලක්කය කරා ළඟාවීමට කැපවන’....
27th June 2019 13:10:11 පැය
කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ ජූනි මස 20 දින සිට 23 දින දක්වා පැවැත්විණි. එහිදී, ලෝකයේ රටවල්...
25th June 2019 15:10:31 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව..
25th June 2019 12:10:31 පැය
අන්තර් ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා දිවයිනට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පසුගිය සෙනසුරාදා (20) දින දියතලාව යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ (ARTRAC) සංචාරයක නිරතවෙමින් යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයක නිරත විය.
24th June 2019 20:47:19 පැය
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් (24) දින රාගම ‘රණවිරු සෙවන’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි, සුවතා නිකේතනයේ කෘතීම අත් පා නිෂ්පාදන කටයුතු පිලිබඳව ද එතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදි, විවිධ ප්‍රමාණයේ කෘතිම අත් පා නිෂ්පාදනය කිරීම සඳහා මිනුම්වලට ගැලපෙන පරිදි අමුද්‍රව්‍ය...
23rd June 2019 20:41:37 පැය
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ විසිර යෑමේ පෙළපාලිය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බළකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (22) දින පැවැත්වු අතර එම විසිර යෑමේ පෙළපාලිය සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්...
23rd June 2019 14:18:03 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳුදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන ක්ෂේත්රයේ සහ පරිපාලන කටයුතු සඳහා ලබාදුන් විශීෂ්ට හා ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති...
23rd June 2019 10:33:42 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සෞඛ්‍ය සම්පන්න ජාතියක් සවිබල ගැන්වීම උදෙසා තුන්වන වරටත් සංවිධානය කල සුහදත්වයෙන් පිරුණු ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය අද (23) දින උදෑසන සාර්ථකව ආරම්භ විය. මෙවර ‘රයිඩ් විත් ප්‍රයිඩ්’ (Ride with Pride) පාපැදි සවාරිය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන....
22nd June 2019 20:01:32 පැය
ඉන්දියාවේ මූල්‍යමය ආධාර ඇතිව නුවරඑළිය ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ මහත්මා ගාන්ධී පුරම්හීදි ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධීපති....