12th July 2019 20:17:22 පැය
පලාලි ප්‍රදේශය ජල සම්පත්වලින් පිරී කෘෂිකාර්මික වගා ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකාය විසින් පලාලි වැවේ වාන් දොරටුවක් හා සොරොව්වක් ඉදිකිරීමේ වැදගත් ව්‍යාපෘතියක්...
12th July 2019 20:15:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය වෙතින් සාර්ථකව පුහුණුව හැදෑරූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසිපස්දෙනෙකු පසුගිය බදාදා (10) දින කොළඹ, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී විසිර ගියහ. යුද්ධ හමුදා කඳවුරු තුල සිදු කෙරෙන පරික්ෂණ කටයුතු දිගු කාලීන සෞඛ්‍ය තත්ත්වයන්ට බලපාන බැවින් දිවයින පුරා පවතින...
11th July 2019 17:24:12 පැය
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවැත්වෙන අණදෙන නිලධාරී පාඨමාලා අංක 4 හි නිලධාරීන්ගේ විෂය මාලාවේ කොටසක් සම්පූර්ණ කිරිම සඳහා ඔවුන් බ්‍රහස්පතින්දා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සමඟ අදාළ විෂය ක්ෂේත්රයන් පිළිබඳව...
09th July 2019 11:03:11 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සෙසු නිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ ‘වැව් සිසිල’ නිවාඩු නිකේතනය බටහිර ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධානාවකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින්....
08th July 2019 18:40:53 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (6) දින සවස දැවැන්ත වේදිකාවක් මත යාපනය අර්ධද්වීපයේ සිය ගණනකට අධික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් සිය සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්වූ අතර. එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ආරාධනයකට අනුව....
08th July 2019 18:30:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ (SLAVF) සේනාවිධායක ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනීමට නියමිත බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ එම ධූරයෙන් නික්ම යෑමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (9) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක...
08th July 2019 18:27:53 පැය
පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බදාදා (3) දින පවත්වනු ලැබු ‘2019 - නවෝත්පාදන’ ප්‍රදර්ශනයේදී සම්මාන දිනාගත් ප්‍රමුඛතම නව නිපැයුම් ප්‍රදර්ශනයන් අතර නව අන්තර් ක්‍රියාකාරී ගුවන් විදුලි සන්නිවේදන පද්ධතිය, ඉලෙක්ට්‍රොනික් රයිස් ස්ටීමර්, ස්ටෑන්ඩ් ජින්සු මැෂින්, බෝතල් ශීතකරණය...
07th July 2019 07:21:05 පැය
කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019 (KIWIE)’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා සෙබල ලාන්ස් කෝප්රල් ජේ.සී.අයි. නිශාන්ති බ්‍රහස්පතින්දා (4) දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව...
05th July 2019 18:22:07 පැය
කඩෙයිකාඩු ප්‍රදේශයේ දරු දෙදෙනෙකු සමගින් ජීවත් වන අහිංසක යුවලක් පදිංචිව සිටි පොල් අතු සෙවිලි කළ නිවසක් 2019 ජුනි 30 වන ඔවුන් නිවසින් බැහැරව සිටි අවස්ථාවක අනපේක්ෂිත ලෙස හැමු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නකින් සම්පූර්නයෙන්ම දැවි අළුවී ගොස් තිබුණි. මෙම සිද්ධිය සැල වූ වහාම 55 වන සේනාංකයේ සේනාංකාධිපති...
05th July 2019 16:07:46 පැය
භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව සිදු කරනු ලබන මහනුවර, වරාතැන්න භුමී පරිශ්‍රයේ ඇති තෙමහල් ධර්මශාලාව සහිත සීමාමාලක සඳහම් මැදුර 11 වන සේනාංකයේ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම පුණ්‍යකර්මය සඳහා සපැමිණි අතිගරු ජනාධිපති...