-
21st January 2016 17:05:11 පැය
කළමණාකරණ ගණකාධිකාරි ආයතනයේ (සිමා) අග්නිදිග ආසියානු සහ ඕස්ට්‍රේලියානු කලාප අධ්යක්ෂ අයිරින් ටෙන්ග් මහත්මිය බදාදා (20) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා.....
-
21st January 2016 17:01:20 පැය
ඉන්දු - ශ්‍රී ලංකා රටවල් දෙක අතර පවත්නා ආරක්ෂක සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අදිටනින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ ඉන්දු - ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික නිලධාරි සාකච්ඡාව බදාදා (20) දින .....
-
19th January 2016 16:42:57 පැය
නිල්වලා ගඟට ඩීසල් කාන්දු වී පානීය ජලයට එක්විම නිසා එම ජලය දූෂණයවීම තවදුරටත් වැළැක්වීම සඳහා බලධාරීන්ගේ ඉල්ලීම මත යුද හමුදා නිලධාරියෙක් සමඟින් යුද හමුදා සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් .....
-
16th January 2016 16:19:46 පැය
යුද හමුදාපතිගේ මගපෙන්විම මත අම්පාර සටන් පුහුණු පාසලේ පැවති සරඹ උපදේශක පාඨමාලා අංක 109 විසිර යාමේ පෙළපාලිය බ්‍රස්පතින්දා (14) දින වර්ණවත් අයුරින් පැවැත් වූ අතර, සටන් පුහුණු පාසලේ රාත්‍රියේ ......
-
15th January 2016 15:10:30 පැය
2016 ජනවාරි මස 14 දින පස්වරු 1845 පැයට පමණ මාතර මහානාම පාලම ඉදිරිපිට පැරණි තංගල්ල පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් තුල විදුලි කාන්දුවීමක් හේතුවෙන් හදිසි ගින්නක් ඇතිවිය. එම ආයතනය දැල් ආම්පන්න සහ රසායන....
-
15th January 2016 14:06:05 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් එම විරුවන්ගේ පවුල් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ.....
-
15th January 2016 13:11:20 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත්.....
-
15th January 2016 13:06:19 පැය
ගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව ගරු රාජ්යල ආරක්ෂක අමාත්ය් රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මියගිය රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුවන් සඳහා ලබාදීමට නියමිත ‘විරුසර’ වරප්ර සාද කාඩ්පත ....
-
13th January 2016 13:45:56 පැය
ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් මෙම ග්‍රන්ථය යුද හමුදාපති වෙත පිරිනැමිම සිදු කෙරිනි. බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදා පොලිසිය විසින් ....
-
13th January 2016 13:43:36 පැය
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් රොබින් මූඩි මහත්මිය, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ සඳුදා (11) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති .....