-
08th March 2016 18:52:25 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත එම එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මහශ්රීව රාත්‍රි දිනය (07) නිමිත්තෙන් වසර 28 කට පසු යාපනය පලෙයි, අධි ආරක්ෂිත කලාපය.....
-
08th March 2016 18:47:47 පැය
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් රථවාහන තදබදය සහ සහ වියදම් අඩු කිරීමේ අරමුණින් ගාල්ලේ සිට කන්කසන්තුරය ....
-
06th March 2016 18:39:16 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනුව යුද හමුදා නිලධාරින්ගේ මංගල මැරතන් ධාවන තරඟය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩාවේ නව ආරම්භයක් සනිටුහන් කරමින් යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවල
-
06th March 2016 14:38:39 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කොලිත ගුණතිලක පසුගිය සිකුරාදා (04) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව .....
-
03rd March 2016 14:33:17 පැය
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උප කුලපති ලෙස පත් වූ රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ බදාද (2) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
-
02nd March 2016 22:28:44 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලු කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරුණු අතර, ඉන් අවසන් නිවාස 19 සහ නව වෛද්‍ය මධ්‍යස්ථානය බ්‍ර
-
01st March 2016 20:39:21 පැය
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ දෙවන අදියරේ තවත්....
-
29th February 2016 21:47:08 පැය
විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක...
-
29th February 2016 17:31:08 පැය
10 වන වන ශ්රීත ලංකා සාමසාධක බලඇණිය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි බාර ගැනීම සඳහා අද (29) පෙරවරුවේ ලෙබනන් රාජ්‍යක බලා පිටත් විය. විජයබාහු පාබල රෙජිමේන්තුව ඇතුළු අනෙකුත් රෙජිමේන්තූ නියෝජනය කරමින් ..
-
29th February 2016 14:26:39 පැය
ජාතික රයිෆල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය යුද, නාවික, ගුවන් සහ පොලිස් රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමජ 14 කගේ සහභාගීත්වයෙන් දින 4 ක් පුරා පැවැත්වුණ.....