-
09th September 2016 14:42:55 පැය
‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික සම්මන්ත්‍රණය, නීතිය හා සාමය, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08)...
-
09th September 2016 11:41:53 පැය
රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් සඳහා නිවෙස්වල ඔප්පු ප්රදානය කිරීම සඳුදා (5) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් කොළඹ පිහිටි......
-
08th September 2016 17:03:53 පැය
කොස්ගම පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවල වී වගා කරනු ලැබූ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ඉල්ලීම යුද හමුදාපති.....
-
08th September 2016 13:02:45 පැය
පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි ලුතිතන් ජෙනරාල් නසීල් අමීඩ් බුට් සමගින් ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් බදාදා (07) දින යුද හමුදා......
-
07th September 2016 16:32:45 පැය
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැගවුණු ගායන කුසලතා ඔප් නැංවීමේ අදිටනින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘රණවිරු රියල් ස්ටාර්’ අදියර - V අවසන් 36 දෙනාගේ තරගය ඉරිදා (11) පැවැත්වීමට නියමිත....
-
07th September 2016 16:07:38 පැය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016 ‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් 9 වන වරටත්....
-
05th September 2016 21:26:46 පැය
කොළඹ 7, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මුලස්ථානයේ පැවති ජාතික බැඩ්මින්ටන් ශුරතා තරගාවලියේ ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා.....
-
04th September 2016 21:43:41 පැය
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින් 58..........
-
03rd September 2016 17:54:04 පැය
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා විසින් සිකුරාදා (2) උදෑසන ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ පැවති කොළඹ ආරක්ෂක සමුළුව - 2016 අමතමින් සාමය මුදුන්.....
-
03rd September 2016 17:51:21 පැය
ශ්‍රී ලංකා ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රාම් මලික්කාලිංහම්, සිකුරාදා (2) උදෑසන ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ පැවති...