18th November 2016 19:39:58 පැය
2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදු වීමෙන් ඇසක් තුවාල වූ (විශාමික) යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් වයි.කේ.ඩී.එන් මහිරාජ් හට කොළඹ යුද හමුදා රෝහලෙන්.....
17th November 2016 18:17:20 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව කිලිනොච්චි කනගෛයිබිකුලම් දමිල විද්‍යාල ඉදි කරනු ලැබූ නව පුස්තකාල ගොඩනැගිල්ල බදාදා (16) දින පැවති....
15th November 2016 16:36:08 පැය
ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම් ප්රදානය කිරීම ඉරිදා (13) දින පනාගොඩ යුද හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
15th November 2016 16:33:34 පැය
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ අභීත රණවිරුවන් සිහිකිරීමේ පොපි දිනය, කොළඹ 07 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අයභිසදී ඉරිදා (13) පෙරවරුවෙහි පවත්වනු ලැබීය.
15th November 2016 16:00:04 පැය
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල කොළඹ 05 ජාවත්ත පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියස දී (11) පස්වරුවෙහි පැවැත්වුණ අතර....
10th November 2016 10:43:45 පැය
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ ‘Dialogue on Counter Terrorism and the Proposed Counter Terrorism Act of Sri Lanka’, වැඩමුළුවෙහි තවත් එක් ආරාධිතයෙකු ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
10th November 2016 10:42:45 පැය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සිව්වන වතාවටත් පවත්වනු ලැබූ මිත්‍ර ශක්ති - 2016 ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි සමාප්ති උත්සවය ඉරිදා (6) පස්වරුවෙහි අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
08th November 2016 14:15:45 පැය
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1000 කට වැඩි පිරිසක් වෙත රැකියා අවස්ථා ලබාදිමේ අරමුණින් සඳුදා (7) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දැවැන්ත රැකියා පොළක් පවත්වන ලදි.
08th November 2016 14:08:47 පැය
වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.
08th November 2016 14:04:38 පැය
2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ ආධුනික සෙබල වයි.ඩි.අයි. කුමාර, ඔක්තෝබර් මස 23 වන දින සිට 30 දක්වා පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බරඉසිලීමේ තරඟාවලියේ දී කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.