20th January 2017 08:43:25 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ඌරණි, තායිඩ්ඩි (නැගෙනහිර) සහ නල්ලිනාක්කපුරම් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදෙමින් වසර 27 කට පසු සෙනසුරදා (14) දින ජනතා අයිතියට පත් කරන ලදි.
18th January 2017 15:02:10 පැය
පවතින වියළි කාලගුණික තත්වය සහ දැඩි නියඟය සඳහා පෙර සුදානම්විමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව දිවයිනේ පිහිටි දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන වැඩපිළිවෙලක්, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි.
16th January 2017 21:13:07 පැය
ලාන්ස් කෝප්රල් එච්.ඒ. හීන්බණ්ඩා ක්‍රියාන්විත රාජකාරායේදි ආබාධිත තත්වයට පත්විමෙන් පසුව යක්කල රණවිරු ඇපරල්ස්හි සැහැල්ලු රාජකාරී සඳහා යොදවා තිබු අතර, එම ස්ථානයේ.......
16th January 2017 21:12:06 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ යෝගට් නිෂ්පාදන ඒකකය සිවිල් ජනතාව වෙනුවෙන් තම සේවාවන් පුළුල් කරමින් කිලිනොච්චි කිරි ගොවියන්ගෙන් වැඩි වැඩියෙන් කිරි මිලදි ගැනීම සඳහා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලකට ප්‍රවිෂ්ට වන ලදි.
16th January 2017 09:39:58 පැය
සීඝ්රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.
16th January 2017 09:38:11 පැය
ඕමන්තෙයි යුද හමුදා මුරපොළ ලෙස ප්‍රචලිත යුද හමුදාව පරිහරණය කරනු ලැබු ඕමන්තේයි බටහිර ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩම් කොටසක් අඟහරුවාදා (17) දින මුදාහරින ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 563 බලසේනාවේ බලසේනාධිපතිගේ සහභාගීත්වයෙන්.....
14th January 2017 13:08:41 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
14th January 2017 13:06:41 පැය
යුද හමුදාවේ ඉල්ලිමකට අනුව උදාරාත්වය සහ ත්‍යාගශිලීත්වය ප්‍රදර්ශනය කරමින් හිටපු ලෝක ප්‍රකට ක්‍රිකට් ක්රිඩකයකු විසින් වවුනියාව දිස්ත්‍රික්යේ පිහිටි වෙහෙරතැන්න ගම්මානයේ මෙම නව පාසල ඉදිකිරීමට කටයුතු කරන ලදි.
14th January 2017 12:54:01 පැය
‘හසලක වීරයා’ නමින් ප්‍රසිද්ධ ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින්, ඔහු යුද හමුදාවට එක්වීමට පෙර අධ්‍යාපනය ලැබූ හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයේ දී බදාදා (11) දින ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වන ලදි. එහිදි සිසුන් දෙදෙනෙකු වෙත ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා.....
13th January 2017 15:04:02 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින්...