18th September 2017 21:54:43 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරනු ලබන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) යන තාක්ෂණික නමින් හඳුන්වන යුධ අභ්‍යාස අදියර ත්‍රිකුණාමලය.....
15th September 2017 15:42:10 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (15) උදෑසන කොළඹ 08 පිහිටි අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටුහ. මෙම සුහද හමුවේදී, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උතුරේ ජනතාව අතර ආගමික හා ජනවාර්ගික සහයෝගීතාව සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින්....
14th September 2017 23:13:33 පැය
ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයට නවාංග සහ පහසුකම් රැසක් එක්කිරීම සඳහා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (14) දින උදෑසන පැමිණියහ.
14th September 2017 23:12:29 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුහුණු පොත (Facebook) පිටුව ඩිෆෙන්ඩර්ස් ඔෆ් ද නේෂන් (‘Defenders of the Nation’) නමින් දැනට සයිබර් අවකාශය වෙත ඇතුලත් කර ඇති අතර මෙම පිටුව වෙත පිවිසීමෙන්......
14th September 2017 22:12:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශීෂ්ඨ බහුජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා VIII – 2017’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට පැමිණියහ.
13th September 2017 05:47:30 පැය
විශීෂ්ඨ වික්‍රමාන්විත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාව අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේදි කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැත්වු ‘වර්ණ රාත්‍රියේ දී’ ක්‍රීඩාවේ දස්කම් දැක්වු පාබල රෙජිමේන්තු සාමාජිකයින් සියගණනකට වර්ණ ප්රදානය සිදු කළහ.
12th September 2017 19:03:38 පැය
නැගෙනහිර ප්‍රදේශයේ මේ වනවිට පුළුල් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා VIII - 2017’ වාර්ෂික යුධ පුහුණු අභ්‍යාසයේ ප්‍රගතිය සහ පුහුණු ප්‍රහාරක ක්රියාන්විතයන්හි භට පිරිස් අනුයුක්ත කර ඇති ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව එම යුධ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින්.....
12th September 2017 19:03:02 පැය
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ අභ්‍යාස පුහුණුවක් වන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ බ්‍රහස්පතින්දා (14) දින ත්‍රිකුණාමලය කුච්චිවේලි ප්‍රදේශයේ දී ‘Critical Engagement’ නමින් හඳුන්වන සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසයේ සජිව විකාශය නැරඹීමට, නරඹන්නන් පහලින් ඇති ලින්ක් එක හරහා පිවිසෙන්න.
12th September 2017 19:02:40 පැය
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ යුධ හා නාවික කටයුතු පිළිබඳ උපදේශක කර්නල් ඩිමිට්රි ඒ. මික්හයිලොවොස්කි අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
12th September 2017 18:55:45 පැය
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කේමාල් කරම්න් අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.