15th November 2017 20:43:05 පැය
ඉන්දියාවේ නේවාසික කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක කර්නල් ඉන් ලී අද (15) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධීපති කාර්යාලයේ පැවති මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර ආරක්ෂක හමුදාවන්.....
15th November 2017 20:41:05 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 66 වන සංවත්සර උත්සව මාලාවට සමඟාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දැක්විම හා අභිනවයෙන් ඉදිකරන ලද නව සම්මේලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (11) දින සන්ධ්‍යාවේදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලදී.
15th November 2017 20:30:37 පැය
නොවැම්බර් මස 14 වන දිනට යෙදුණ ලෝක දියවැඩියා දිනයට සමඟාමීව කොළඹ යුද්ධ හමුදා රොහලේ ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යපෘතියට අනුව එම රෝහල් පරිශ්‍රයේ දී දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක් බදාදා (15) දින පවත්වනු ලැබීය. මෙවර ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ දී......
15th November 2017 20:28:45 පැය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුවගේ ප්‍රධානත්වයෙන් උපාධි අපේක්ෂක ශීෂ්‍ය ශීෂ්‍යාවන් 87 දෙනෙකු සහ එම දෙපාර්තුමේන්තු කථිකාචාර්යවරුන් පිරිසක් යුධ ඉතිහාසය සහ යුධ උපකරණ පිළිබඳ දැනුමක්.......
14th November 2017 17:48:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවළුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව හෙටින් අවසන්වීමට නියමිතව ඇත. මෙම කාලසීමාව තුලදි නිළධාරින් 10 ක්, කෙඩෙට් නිළධාරින් 08 ක් සහ.....
14th November 2017 13:28:56 පැය
අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) යටතේ 11 වන ලෝක හමුදා ගොල්ෆ් ශුරතාවලිය - 2017 මෙවර ශ්‍රී ලංකාවේදි නොවැම්බර් මස 12 දින සිට 19 දින දක්වා දින 8 ක් පුරාවට පැවැත්වේ. මේ සඳහා බහරේන්, කැනඩාව, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය....
13th November 2017 17:13:02 පැය
පූනකරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරින්ගේ කායික, මානසික හා අධ්‍යාත්මිකත්වය වර්ධනය කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද යෝගා පුහුණුව වෙනුවෙන් පූනකරි ප්‍රාදේශීය ලේකම් තුමන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන වෙත ලිපියකින් සිය ස්තුතිය පුදකර ඇත.
11th November 2017 17:41:40 පැය
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ. පොපි අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා සහභාගි වූ අතර, සේවා මුක්ත භට සංගමයේ සභාපති......
10th November 2017 08:04:24 පැය
ලෝක නව නිපයුම්කරුවන්ගේ දිනයට සමගාමීව ජාතික නව නිපයුම්කරුවන් වෙනුවෙන් මෑතකදි පවත්වන ලද ‘සහසක් නමැවුම් - 2017’ ජාතික තරඟාවලියේ සහ මහා ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නිපැයුම්කරුවන් 08 දෙනෙකු ...
10th November 2017 08:03:27 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් අද (09) දින පස්වරුවේ දී කොළඹ.....