12th January 2018 21:06:15 පැය
එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ආරක්ෂක භට පිරිස් දායක කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අප්‍රිකානු මහද්වීපයේ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මේ වන විටත් පිටත් කර ඇති අතර....
12th January 2018 16:23:47 පැය
බේස්ලයින් පාර මවුන්ට් මේරි මංසන්ධිය අසල මාරාන්තික රිය අනතුරක් සිදුකොට පලායමින් සිටි රියදුරෙකු සහ එම මෝටර් රථය සොයාගැනීම සඳහා පසුගියදා යුද්ධ හමුදා සෙබළෙකු විසින් ස්වේච්ඡාවෙන් ලබාදුන් දායකත්වය ඉහලින් අගයමින් දෙමටගොඩ පොලීසියේ.....
11th January 2018 12:14:24 පැය
‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල්.....
11th January 2018 12:13:11 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සඳුදා (08) දින උදෑසන පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ඇතුළු......
09th January 2018 22:44:17 පැය
මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා.....
09th January 2018 17:38:45 පැය
පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ප්රමුඛ පකිස්තානු යුද්ධ හමුදා දුත පිරිස, සඳුදා (08) දින ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ දී එහි සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි හමුවිය.
08th January 2018 20:59:02 පැය
කාබනික පොහොර යොදා ගනිමින් එළවළු සහ කෘෂිකාර්මික බෝග වගා කිරීම පිළිබඳව උනන්දුවක් දක්වමින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාන ගත සියලුම සේනාංක, බලසේනා සහ යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු......
07th January 2018 16:11:24 පැය
යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා ක්‍රියාකල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව යමින් දේශයේ වඩාත්ම ඉල්ලුමක් ඇති කීර්තිමත් සේවාදායකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය, ශ්‍රී ලාංකීය නන්විධ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතීන්...
07th January 2018 16:10:07 පැය
අනුරාධපුර ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍ය, වෛද්‍ය කලානිදි සම්මාන ලාභී දොස්තර එස්.එස්. ගුණවර්ධන මහතා විසින් වර්තමානයේ දී වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති දේශීය ඖෂධ පැළ වර්ග 200 ක් සංරක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා සහාය ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපති...
06th January 2018 22:38:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන්, පකිස්තානු යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර්, එම හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුද සමඟින් දින හයක සංචාරයක් සඳහා සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියහ. මෙරටට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රංජන් ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.