26th May 2018 13:36:20 පැය
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහවැව ප්‍රදේශය මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර අද (26) දින 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පීඩාවට පත් වු ප්‍රදේශවාසීන් හට මහවැව මංසන්ධියේ සිට මාදම්පේ, තනිවැල්ල දේවාලය වෙත ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලදී.
26th May 2018 13:06:20 පැය
පේරාදෙණිය, පිළිමතලාව ප්‍රදේශයේ වේගයෙන් ජලය ගලායන ඇල මාර්ගයකට වැටුණු පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති අතර එම පුද්ගලයා සොයා සිකුරාදා (25) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට ....
25th May 2018 16:26:39 පැය
පවතින අධික වර්ෂාපතනය නිසා සිකුරාදා (25) දින පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කරන ලද අතර ඒ හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ආපදාවට පත් වු පවුල් 36 කට අයත් සිවිල් වැසියන් 123 දෙනෙකු ඉන් මුදා ගැනීමට බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත....
25th May 2018 16:18:12 පැය
ගංවතුර හේතුවෙන් අඹතලේ ජල පොම්පාගාරයේ පාලම අසල තැන්පත් වු කුණු රොඩු අවහිරවීමෙන් ජලය බැස යාමට නොහැකිව ගංවතුර අවධානමක් ඇති බැව් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් එම කුණුරොඩු බ්‍රහස්පතින්දා....
25th May 2018 11:40:39 පැය
සියලු ජාතින් අතර ආගමික සහජිවනය සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් හින්දු කෝවිල් 34 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිමෙන්ති කොට්ට 680 ක තොගයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් බෙදාදීමේ ව්‍යාපෘතියක් බදාදා (23) දින ආරම්භ කරනු ලැබීය.
24th May 2018 17:23:36 පැය
14 වන සේනාංකයේ භට පිරිස් කඩුවෙල තාවකාලික පාලමක් ඉදිකරයි. අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් වැඩිවෙමින් පවතින අතර කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියාමේ අවධානමක් ඇති.....
24th May 2018 16:56:49 පැය
ජාතික රණවිරු දිනයට සමගාමීව, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (19) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිර්භිත හා ධෛර්ය සම්පන්න රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කරමින් ජාතියේ ගෞරවය පිරිනමනු ලැබීය.
24th May 2018 16:55:49 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් අවතැන්වූ ජනතාව මූදාගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරනු ලබන අතර ඇතැම් ප්‍රදේශයන්හි ජල මට්ටම් පහත බසින බවද වාර්තා වේ.
22nd May 2018 14:44:52 පැය
නයිජිරියා යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා නයිජිරියා හමුදා නිලධාරින් 05 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව ඇත. මෙම නියෝජිත පිරිස, විදේශගතව සිටින යුද්ධ හමුදාධිපති වෙනුවට....
22nd May 2018 14:10:32 පැය
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම්වල අඟහරුවාදා (22) දින වනවිට යුද්ධ හමුදා සාමාජිකයින්....