24th June 2018 15:58:05 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, ක්‍රීඩා ක්ෂේත්රයේ උත්තේජයක් ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා සහ ක්‍රීඩා කමිටු සාමාජිකයින් විශාල පිරිසක් අඟහරුවාදා (19) දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ඇමතූහ. ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කල මෙම සුහද හමුව සඳහා.....
22nd June 2018 19:29:32 පැය
උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධ හමුදා කඳවුරු ඉවත්කරන බවට හා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව අඩුකරන බවට මහජනතාව අවුල් සහගත වන ලෙස නොමඟ යෑවීමට උත්සහ කරමින් ඇතැම් දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කර ඇත.
19th June 2018 21:02:14 පැය
උතුරු සහ නැගෙනහිර පළාත් හි ජාතීන් අතර සංහිදියා ක්‍රියාවලිය සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වනු ලබන දායකත්වය සංකේතවත් කරමින් හමුදා භට පිරිස් පරිහරණය කරන ලද තෙලිප්පලෙයි, කරච්චි සහ මුහුදුබඩපත්තු යන ප්‍රදේශවල ඉඩම් අක්කර...
19th June 2018 20:53:12 පැය
ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (Swami Vivekananda Cultural Centre) විසින් සංවිධානය කරනු ලැබු 4 වන ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව සැමරීම් උත්සවයක් සෙනසුරාදා (23) දින කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය සංස්කෘතික අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම .....
19th June 2018 16:08:50 පැය
කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලියාපිටිය, මීගහකොටුව, පහළ පිදුම සහ පහත් අම්බාව යන ප්‍රදේශයන්හි අඟහරුවාදා (19) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143....
19th June 2018 09:48:16 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ වසර 22 කට වැඩි සේවාකාලයක් සම්පුර්ණ කර විශ්‍රාමව සිටියදි දැයෙන් සමුගත් බළලත් නිලධාරි I ෂන්මුගසුන්දරම් වෙත සඳුදා (18) දින සන්ධ්‍යාවේ නාවල්අඩි, තෙලිප්පලෙයි හිදී යුද්ධ හමුදා සම්ප්රදානුකූල අවසන් ගෞරව පුදකරන ලදි. නාවල්අඩි, පන්නලි, තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි.....
18th June 2018 16:00:05 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් ප්‍රධාන මෝටර් රථ තරඟාවලියක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2018’ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා අත්වැල් බැදගනිමින් 16 වන වරටත් සාර්ථකව කුරුණෑගල, බෝයගනේ....
18th June 2018 14:54:46 පැය
පොල්ගස්ඕවිට දහම් සෙවණ විහාරයේ පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත මහල් 17 කින් සමන්විත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ......
16th June 2018 13:54:19 පැය
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) තවත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (14) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වී එක්සත් ජාතීන්ගේ ඉදිරි සාම සාධක කටයුතු සහ අදාළ ප්‍රදේශයන්හි ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කරන ලදි.
15th June 2018 13:10:56 පැය
යුද්ධ හමුදා තුර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ සංස්කෘතික නර්තන කණ්ඩායම සඳහා විවිධත්වය පිළිබඳ නව මුහුණුවරකින් හා සෞන්දර්යාත්මක කුසලතාවයන් ජනප්‍රිය කරවමින් ඉන්දියානු සම්භාව්‍ය නර්තන අංගයක් වන ‘කථක්’ නර්තන සම්ප්රදාය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සංකල්පයක් මත ප්‍රධාන නර්තන අංගයක් ලෙස ඇතුළත් කරගෙන ඇත.