04th September 2018 21:18:07 පැය
කොළඹ 13 ප්‍රදේශයේ ඇති බ්ලුමැන්ඩල් කුණු කන්ද හි ඇති වු විශාල ගිනි ගැනිම් තත්වය බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංක භට පිරිස්, කොළඹ මහ නගර සභා ගිනි නිවිම් අංශයේ ගිනි නිවන භටයින් හා එක්ව අගහරුවාදා (4) දින රාත්‍රි 8.00 පමණ වන විට මැඩ පැවැත්වීමට සමත් වී ඇත. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස්.....
04th September 2018 21:16:07 පැය
පාසල් නිවාඩු කාලයෙන් පසු ප්‍රදේශයේ පාසල් රැසක් සඳුදා (3) දින නැවත විවෘත කිරිමට නියමිත අතර බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය සහ 58 වන සේනාංකයට අයත් 141, 142 වන බලසේනාංකයන් හා 581, 582, 583 වන බලසේනාංකයන් හි 200 කට ආසන්න භට පිරිසකගේ දායකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් සැප්තැම්බර් මස 1 වන දින සිට 2 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.
03rd September 2018 21:38:41 පැය
දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳුදා (03) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයක දී රාජකාරි භාරගන්නා ලදි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සෙනසුරාදා (01) දින සිය ධුරයෙන් නික්මයාම හේතුවෙන් එම තනතුර සඳහා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පත්කරනු ලැබීය.
03rd September 2018 13:49:24 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම මත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට නොමිලේ තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ අරමුණින් ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් හි ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් පැවැත් වූ ප්‍රථම පරිගණක පාඨමාලාව සඳහා සියලුම ජනවර්ග නියෝජනය කරමින් පාසල් සිසුන් 52 ක් සහභාගි වූ අතර, එහි සහතික පත් ප්රදානෝත්සවය අගෝස්තු මස 03 වන දින පවත්වන ලදි.
01st September 2018 22:38:26 පැය
පාකිස්තානු යුද්ධ හමුදාවේ පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අබිඩ් රෆික් (Major General Abid Rafique) ඇතුළු පාකිස්තානු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හතර දෙනෙකු සෙනසුරාදා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
01st September 2018 22:09:12 පැය
ත්රස්තවාදයට එරෙහි පැවැති සටනේ දී දැත් දෙපා ශක්තියෙන් කල වීරෝධාර කැපකිරීම්වලට නැවත නැවතත් සංවේදී වටිනාකමක් ලබාදෙමින්, නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් සෙනසුරාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර....
31st August 2018 21:16:29 පැය
ලොවපුරා වූ ආරක්ෂක සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයන් 115 ක් ඇතුළු සන්නද්ධ හමුදා සාමාජිකයින් 800 ක පමණ සහභාගිත්වයෙන් ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’ යන තේමාව ඔස්සේ මෙවර පැවැති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ අගෝස්තු මස 31 දින සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සාර්ථකව නිමාවට පත්වු අතර එහිදි සහභාගි වූ විද්වතුන් රැසක් ගෝලීය ආරක්ෂාව සම්බන්ධ ක්ෂේත්රයන් පිළිබඳව සාකච්ඡා කළහ.
31st August 2018 17:00:25 පැය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ හි පළමු දින දෙවන සැසිය යටතේ නව දිල්ලි ආරක්ෂක අධ්‍යයන හා විශ්ලේෂන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ගෘප් කපිතාන්.....
29th August 2018 09:14:55 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරික්ෂකයින් 100 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2500 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 06 දින.....
29th August 2018 06:20:11 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර්.....