11th February 2021 22:08:46 පැය
කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (11) දින අමාත්‍ය ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය...
09th February 2021 23:29:31 පැය
කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (09) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
06th February 2021 04:52:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය අගය කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදාහැරීමේ ඒකක 10 ක් (ද්විත්ව පොම්ප ඉන්දන ඒකක 05 ක් සහ තනි පොම්ප ඉන්ධන ඒකක 5 ක්) ඉකුත් සිකුරාදා (05) දින යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී. දිවයින පුරා ඇති යුද්ධ හමුදා ඉන්ධන පිරවුම්හල් තුළ...
05th February 2021 19:56:59 පැය
පෙබරවාරි මස 3 සිට 5 දින දක්වා බැංගලෝර්හිදී පැවති ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ කතිකාවත, ගුවන් සමුළුව සහ ඉන්දියානු සාගර කලාපයේ නාවික සම්මන්ත්‍රණයට සමගාමීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය...
04th February 2021 11:43:34 පැය
‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ යන තේමාව පෙරදැරීව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (4) දින කොළඹ 7 පිහිටි...
04th February 2021 05:59:36 පැය
73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කරන ලද පණිවුඩය පහතින් දැක්වේ.
03rd February 2021 20:20:13 පැය
73 වන වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8,226 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලය වෙත උසස්කිරීම ආරක්ෂක අමාත්‍යාංශය...
03rd February 2021 18:20:13 පැය
නිදහස් දින පෙළපාලියේ අවසන් පෙරහුරුව අද (03) දින උදෑසන කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැති අතර පෙළපාලියේ කාලගණනය සහ අනෙකුත් සැරසිලි පිළිබඳ ආරක්ෂක ලේකම්තුමන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් නිරීක්ෂණය කරන ලදී.
03rd February 2021 09:51:08 පැය
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ නව ස්ථූපයක් සහ ආරාමයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (30) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදුකෙරුණු අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් කටයුතු...
02nd February 2021 22:16:50 පැය
එළඹෙන 73 වන නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු වාරිමාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්...