2020-08-19 21:31:55
කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමග වසා දැමූ පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම, 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් ඉකුත් ඉරිදා (16) දින මල්ලාවි මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2020-08-18 18:33:38
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පානළුව - තුන්නාන ප්‍රදේශයේ සිදුකරනු ලැබූ වගාවන්හී කුළුඳුල් අස්වැන්න නෙළාගැනීම අද (18) දින උදෑසන ආගමික වත්පිළිවත් මධ්‍යයේ සිදුකෙරිණි.
2020-08-18 18:15:38
ශ්‍රී ලංකීය හෙළ වංශ කතාවේ අතීත උරුමයක් ලෙසින් දායාද වූ දැනට ශ්‍රී ලංකා ද්වීපයෙන් වියෑකී යන අංගම්පොර සටන් කලාව අනාගත මතු පරපුර වෙනුවෙන් දායාද කරදීම උදෙසා යුද්ධ හමුදාව විසින් පිහිටුවන ලද අංගම්පොර සංචිතයේ...
2020-08-18 18:10:38
ශ්‍රී ලංකාව තුලින් අද (20) දින උදෑසන වනවිට කිසිදු කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයෙකු හදුනාගෙන නොමැත. අද (19) දින උදෑසන 0600 වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අඳාළ සියළු ආසාදිතයින්...
2020-08-18 18:00:38
නුවර එළිය දිස්ත්‍රික්කයේ තවලතැන්න ප්‍රදේශයේ වෙඩිවොන් වතුයායේ පිහිටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතාට අයත් නිවසක් තුළ ඉකුත් අඟහරුවාදා (18) දින හදිසියේ ඇති වූ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිසක් විසින් කඩිනමින් මැඩපවත්වන ලදී.
2020-08-18 17:33:38
දියතලාව යුද්ධ හමුදා මුලික රෝහලේ පැවති දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 17 වන ඉංජිනේරු බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල කාඩ්පත් අංශය හා පුල්හිම්ස් අංශය ඉකුත් අඟහරුවාදා (17) දින විවෘත කරන ලදී.
2020-08-18 17:00:41
2020-08-18 16:53:41
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් තවත් සමාජ සත්කාරක වැඩසටහනකට දායක වෙමින් ඔඩ්ඩුසුඩාන් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් ඉරිදා (16) දින එහි කාර්ය මණ්ඩලය සමඟ එක්ව දියත් කරනු ලැබීය.
2020-08-18 16:45:41
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් අද (17) දින නාරාහේන්පිට පිහිටි ‘නිල මැදුර’ පරිශ්‍රයේ දී සිය කාර්යාල රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2020-08-18 16:40:41
ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 02 ක් අද (19) දින උදෑසන වනවිට හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් දෙදෙනා (02) අතරින් එක් පුද්ගලයෙකු එක්සත් අරාබි එමිර් රජ්‍යයේ සිට මෙරටට පැමිණ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය...