2020-09-14 11:10:08
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අනියුක්ත 682 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, කැන්ටර්ස් කළමණාකරණ සේවා පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය මත එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ...
2020-09-14 10:26:07
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 39 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් කටාර් සිට පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු විඩත්තපලේ, මාරවිල ක්ලබ් පාම් බේ සහ අනුරාධපුර වාසල ලෙෂර් නිරෝධායන මධ්යස්ථානන් වලින් ද,එක්සත් අරාබි එමීර්...
2020-09-14 07:16:44
මෝදර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිලධාරි නිවස්නයේදී ඉකුත් සිකුරාදා (11) දින පැවති ‘ඩයිනර්ස් ක්ලබ්’ (Diners’ Club) වැඩසටහන වෙනුවෙන් සහභාගී වූ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, 19 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ හිටපු රෙජිමේන්තු අධිපති ජෙනරල් (විශ්‍රාමික) ජගත් ජයසූරිය විසින් ‘සම්ප්‍රදායන් සහ චාරිත්‍ර’...
2020-09-14 03:52:10
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි 41 වන සංවත්සරයට සමගාමීවකළුඅග්ගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසලෙහි දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති ජන අවන්හල එම පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අතර, එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජනක රත්නායක ගේ ආරාධනයෙන්ශ්රී ලංකා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රසන්න චන්ද්‍රසේකර විසින් සැප්තැම්බර් මස 01 දින විවෘත කරනු ලැබීය.
2020-09-14 01:56:50
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (12) දින යාපනය නාග විහාරයේ සහ නල්ලූර් කෝවිල වෙත ගොස් වන්දනාමාන කරනු ලැබීය.
2020-09-12 14:33:26
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 14 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින්...
2020-09-12 10:33:26
35 වසරකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹීට නියමිතව ඇති ශ්‍රී ලංකා සංඥා බළකායේ විශිෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ අභිමානවත් සේවය පැසසුමට ලක්කරමින් ඉකුත් බදාදා (09) දින...
2020-09-12 09:30:26
මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකයේ 10 වන සංවත්සරය ප්‍රජා ව්‍යාපෘතින් සහ හමුදා සම්ප්‍රදායානුකූල විධිවිධාන මධ්‍යයේ වර්ෂ 2020 සැප්තැම්බර් මස 10 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබිණි. එහි පළමු අදියර වශයෙන් යුද්ධ හමුදා භටපිරිස් අගෝස්තු මස 25 දින මන්නාරම රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කළහ.
2020-09-12 09:03:26
‘රණවිරු සෙවන, ‘අභිමංසල,1,2,3’, ‘මිහිඳු සෙත් මැදුර’ සහ ‘රණවිරු සම්පත් කේන්ද්‍රය’ හී රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරින් වෙනුවෙන් පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරිමේසිව් දින වැඩමුළුවක් සැප්තැම්බර් මස 7 සිට 10 දින දක්වා රණවිරු...
2020-09-11 15:45:20
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අනියුක්ත 551 වන බලසේනාව යටතේ ඇති 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හී ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබූ කරණවායි ග්‍රාම සේවා වසමේ පිහිටි ප්‍රජා...