2020-12-12 23:14:59
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධූරය හෙඹවූ බ්‍රිගේඩියර් ස්වර්ණ බෝතොට ගේ සේවය පැසසුමට ලක්කරමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය (SLESPA-UK) විසින් උපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානයන කර තිබිණි.
2020-12-12 12:42:06
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 762 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශියව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්ථා වේ.හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්...
2020-12-12 09:04:02
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213වන බලසේනාවේ භටපිරිස්වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ අත්වැල් බැඳගනිමින් සින්න සිප්පිකුලම් ප්‍රදේශයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් පසුගිය අඟහරුවාදා (08) දින දියත් කරනු ලැබීය.
2020-12-12 09:01:55
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ නව බලසේනාධිපති වශයෙන් පසුගිය බදාදා (09) දින කර්නල් ධම්මික වෙලගෙදරඑම කඳවුරු පරිශ්‍රයේදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2020-12-12 08:58:54
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබදව අද (10) දින මාධ්‍ය වෙතින් නැගු ප්‍රශ්ණවලට...
2020-12-12 05:20:12
අම්පකාමම්හි පිහිටි බලඇණි පුහුණු පාසලේ පුහුණුවීම් ආරම්භ කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් බලගැන්වීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (08) දින 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් ‘නායකත්වය හා අභිප්‍රේරණය’ පිළිබඳ දේශනයක් හා වැඩමුළුවක් ඔවුන් වෙනුවෙන් පැවැත්විණි.
2020-12-12 05:15:27
ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම් දෙසැම්බර් මස 05 දින මුරුක්කන්ඩි පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත විය.
2020-12-10 20:24:42
තිස්වසරක් පැවති යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මානූෂිය මෙහෙයුමේදී කුරිරු ත්රස්තවාදීන්ට එරෙහිව අභිතව සටන් කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජෙනරල් සුභාෂණ වැළිකල පසුගියදා සිය අවසන් සුසුම් පොද වා තලයට මුසුකල අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන්...
2020-12-10 19:45:16
53 වන සේනාංකයේ භටපිරිස්හී ශ්‍රමදායකත්වයෙන් භාණ්ඩ හා මූල්‍ය පරීත්යාගයන් ඇතිව පසුගිය බ්‍රහස්පතින්දා (10) දිනසීගිරිය, කිබිස්ස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකර දෙනු ලැබිණි.සිවිල්ජනතාව සහ යුද්ධ හමුදාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2020-12-10 15:28:46
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වව්නියාව, කෝකිලායි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ඉකුත් සදුදා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.