2020-12-14 11:15:54
ගත වූ පැය විසිහතර තුළ ශ්රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 688 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශීය මුහුදු ආරක්ෂක නිලධාරින් වන අතර ඉතිරි පුද්ගලයින් 685 දෙනා දේශියව හඳුනාගත් ආසාදිතයින් වේ...
2020-12-14 11:07:11
ගත වූ පැය විසිහතර තුළ ශ්රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 655 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්රී ලාංකිකයින් වන අතර අතර ඉතිරි පුද්ගලයින් 650 දෙනා දේශියව හඳුනාගත්...
2020-12-14 11:06:59
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයේ භටපිරිස් 11 වන ශ්රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් සමඟ එක්ව මන්නාරම, කඩ්ඩුකරන්කුඩිරිප්පු ප්රදේශයේ දී පුද්ගලික වාහනයකින් නීතිවිරෝධි ලෙස ප්රවාහනයට...
2020-12-13 15:58:21
මුලතිව් පිහිටි 642 වන බලසේනා මූලස්ථානයේ දී පසුගිය සිකුරාදා (11) දින පරිගණක ආශ්රිතයෙන් ‘සිතියම් කියවීම සහ සැකසීම’ පිළිබඳ පාඨමාලාවක් පවත්වනු ලැබිණි.
2020-12-13 11:30:21
විලච්චිය ප්රදේශයේ පුපුරා යාමේ අවදානමකට ලක්ව තිබු නැබඩගස්දිගිලිය වැව් බැම්මේ ප්රතිසංස්කරණ කටයුතු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනා බලප්රදේශයේ පිහිටි 5 වන ශ්රී ලංකා පාබල හමුදා භටපිරිස් ගම්වාසීන් සමග එක්ව සිදුකළහ.
2020-12-13 10:58:21
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාව යටතේ ඇති 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් අනුග්රාහක භවතෙකුගේ අනුග්රාහකත්වය ඇතිව කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් මට්ටක්කුලිය ප්රදේශයේ මහල් නිවාස වල සහ හුදකලා කළ ප්රදේශ වලට...
2020-12-13 10:54:21
පුත්තලම, තබ්බෝව ප්රදේශයේ පිහිටි 143 වන බලසේනාවේ 10 වන සංවත්සරය නොවැම්බර් මස 30 දින හමුදා සම්ප්රදායන්ට මුල්තැනක් ලබාදෙමින් සිදුකරනු ලැබිණි.
2020-12-13 10:51:32
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයේ භටපිරිස් යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මන්නාරම පල්ලිමුනෙයි ප්රදේශයේ සැකසහිත නිවසක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධි කහ කිලෝග්රෑම් 1560 ක් සමග එක් සැකකරුවෙක් පසුගිය සෙනසුරාදා...
2020-12-13 10:48:32
අභිනවයෙන් උසස්වීම් ලද ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ විනිසුරු අධිනීතීඥ ජෙනරල් ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ වෙත පසුගිය බදාදා (09) දින පනාගොඩ ශ්රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී රෙජිමේන්තු ගෞරවාචාර පුදකළ අතර එම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ.
2020-12-12 23:44:59
ගතවූ පැය විසිහතර තුළ ශ්රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 760 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 04 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්රී ලාංකිකයින්...