2021-01-21 18:10:18
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අධීප තිලකරත්න වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා (17) දින යාපනය, පලාලි පිහිටි 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.
2021-01-21 18:00:18
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ 18 වන කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ සහකාර අධ්යක්ෂ මේජර් ජෙනරල් කුමාර පීරිස් විශ්‍රාම යාමට පෙර 2021 ජනවාරි මස 15 වන දින ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ විධිමත් සංචාරයක නිරත වූහ.
2021-01-21 17:50:18
64 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ඔඩ්ඩුසුඩාන් පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුුතු භාරගත්තේය.
2021-01-20 15:19:22
ශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල...
2021-01-20 14:19:22
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අධික්ෂණය යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානට අනුයුක්තව සේවය කරනු ලබන භටපිරිස් සහ ඉංජිනේරු භටපිරිස් එක්ව හිඟුරක්ගොඩ...
2021-01-20 12:19:22
භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් ඉකුත් බදාදා (20) දින කොස්ගම පිහිටි මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානූකූලව රාජකාරී ආරම්භ කළේය.
2021-01-20 11:19:22
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 770 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය...
2021-01-19 22:30:32
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (18) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාකාරී ආරම්භ කරනු ලැබු මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වෙත සිය සුබ පැතුම් එක් කළේය.
2021-01-19 22:25:46
යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-01-19 22:22:46
යුද්ධ හමුදා මූලස්ථානයේ 21 වන ඉංජිනේරු සේවා අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.එස් කුමාර ඉකුත් සිකුරාදා (15) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.