2021-03-11 08:00:04
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි...
2021-03-09 13:46:11
කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම හා ඒ සම්බන්ධ කටයුතු කිරීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
2021-03-09 13:25:29
ජාතික හා ජාත්‍යන්තර ඉසව් ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාව කීර්තියට පත්කළ යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ දින 3 ක පුහුණු වැඩමුළුවක් පසුගිය දා මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්විය. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ...
2021-03-09 13:20:07
ජාත්‍යන්තර කාන්තා දිනයට සුවිශේෂීත්වයක් එක් කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සඳුදා (8) දින වැඩසටහන් මාලාවක් පැවැත් වූහ...
2021-03-09 13:10:11
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය බදාදා (10) දින මින්නේරියේ පිහිටි නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක නිරත විය.
2021-03-09 13:00:11
'පතුරම් හා වෙඩිද්‍රව්‍ය කාර්මික පාඨමාලා අංක - 09 (දේශීය)’ පුහුණුව සාර්ථකව අවසන් කළ අයවළුන් සඳහා ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්රදානය කිරීම පසුගිය 06 දින 3 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේදී පැවැත්විණි.
2021-03-09 12:50:11
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 342 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි...
2021-03-09 12:36:11
මන්නාරමේ පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශයේ සහයෝගය ඇතිව නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කළ කහ කිලෝග්‍රෑම් 70 ක් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මන්නාරම පාලම අසල පිහිටි මාර්ග බාධකයේදී බදාදා (10) දින අත්අඩංගුවට ගෙන තිබේ.
2021-03-09 12:00:29
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් හා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරයට සමගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කළහ. ඒ අනුව, 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පරසන්කුලම් පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් 30 දෙනෙකු වෙනුවෙන් පසුගිය සඳුදා (08) දින පාසල් පොත් සහ පෙරපාසල් උපකරණ බෙදාදුන්හ.
2021-03-09 11:00:29
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 16 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 288 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 58 ක් ලෙසය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 156 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.