2021-04-20 19:42:04
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...
2021-04-20 18:03:28
මන්නාරමේ පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව අඟහරුවාදා (20) දින ක්‍රියාත්මක වූ භටපිරිස් පූනරින්, පල්ලිකුඩා වෙරළ තීරයේ පඳුරක...
2021-04-20 17:30:28
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 367 දෙනෙකු හඳුනාගෙන ඇත...
2021-04-20 16:30:28
සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයේ වැඩකටයුතු ආරම්භ කරමින් සඳුදා (19) දින උදෑසන කිරිබත් සහ රසකැවිලිවලින් සමන්විත සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
2021-04-20 15:53:17
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ පසුගිය සඳුදා (19) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-04-19 15:46:41
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදාවීමත් සමඟ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් ඉකුත් සෙනසුරාදා (10) දින පවත්වන ලදී.
2021-04-19 12:46:41
මන්නාරම තෙවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පති හා ගුරුභවතුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වාර්ෂික ත්‍යාග...
2021-04-19 08:00:41
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු...
2021-04-18 23:25:46
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භටපිරිස් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් පසුගිය බදාදා (15) දින වට්ටප්පලේ කන්නගි අම්මාන් හින්දු කෝවිල් පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කළහ.
2021-04-18 23:00:25
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භටපිරිස් වෙනුවෙන්වොලිබෝල් තරඟාවලියක් අප්‍රේල් මස 11 සහ 12 දිනවල රෝහල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.