2018-08-30 17:03:25
ඉන්දියාවේ ජාතික ආරක්ෂක විශ්ලේෂක, කර්තෘ සහ මාධ්‍ය ව්‍යවසායක නිටීන් ඒ. ගොක්හලේ මහතා (Mr. Nitin A Gokhale) විසින් ‘මානව සමාජිය වෙනස්කම්’ තේමාව යටතේ තෙවන සැසිය අමතමින්, ජාතික ආපදා හමුවේ ප්රමුඛත්වයක් ගැන ප්‍රතිචාර දක්වීමට සන්නද්ධ හමුදාවන් නිරන්තරයෙන් ප්‍රමුඛත්වය ගෙන......
2018-08-30 17:02:25
ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් හට ඔවුන්ගේ සේවය අගයමින් එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනැමීමේ උත්සවයක් බදාදා (22) දින නකුරාහී පිහිටි එම මූලස්ථානයේ දී පැවැත්විණි.
2018-08-30 17:01:25
“2025 දැක්ම” යන මැයෙන් ග්‍රාමීය ව්‍යවසායකයන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම සහ ඔවුන්ට මූල්‍යමය ප්රතිලාභ ලබා ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ඉලක්ක කර ගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලැබූ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගල නගරය කේන්ද්‍ර කරගනිමින් බදාදා (29) දින ආරම්භ කරන ලද අතර එය අගෝස්තු මස 31 වන දින දක්වා පැවැත්වේ.
2018-08-30 16:59:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබු හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් රෝහාන් දළුවත්ත හමුදා ගෞරවාචාර මධ්‍යයේ දැයෙන් සමුගත් අතර අවසන් කටයුතු බදාදා (29) දින සන්ධ්‍යාවේදි බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදුකෙරිණි.
2018-08-30 15:25:54
“21 වන සියවසේ නාගරික ආරක්ෂාව” සම්බන්ධයෙන් කාලෝචිත ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින්, රාජ්‍ය යන්ත්රානය හා සිවිල් සමාජය නාගරික ආරක්ෂාව සහතික කිරීම සඳහා එකට එක්විය යුතු බැව් එක්සත් රාජධානියේ ,රාජකීය එක්සත් සේවා ආයතනයේ ආරක්ෂාව, කර්මාන්ත සහ සමාජ වැඩසටහන් අංශයේ පර්යේෂීකාවක් වන ආචාර්ය ලොරෙන් ටිවෝර්ට් (Dr (Ms) Lauren Twort) පළමු සැසිවාරය තුල සිය දේශණයේ දී අවධාරණය කරන ලදී.
2018-08-30 14:49:40
කොළඹ ආරක්ෂක සමුළුවේ පළමු සැසිවාරයේ දෙවන කතිකාවත ‘භුගෝලීය වෙනස්වීම් සහ ආරක්ෂාව සඳහා එහි ඇති බලපෑම්’ තේමාව යටතේ පැවැති අතර එහිදි ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ජාත්‍යන්තර නීති සහ ප්‍රතිපත්ති නියෝජ්‍ය අධ්යක්ෂ ඊවා ස්වොබෝදා මහත්මිය (Ms Eva Svoboda) අදහස් දක්වමින් ගැටුමක දී ජාත්‍යන්තර මානුෂීයවාදී නීතියට ගරු කරනු ලැබුවා වුවද අවතැන්වීම සම්බන්ධ නීතිමය හා ප්‍රතිපත්ති රාමුව සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ යැයි පවසා සිටියහ.
2018-08-30 14:03:06
‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018‘ හී සැසිවාරය හිටපු විදේශීය ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ, මොන්ටිරෝ (Monterey) හී පිහිටි නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ ගෘහස්ථ ආරක්ෂක ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මහාචාර්ය කැරොලින් හලඩේ මහත්මිය (Dr (Ms) Carolyn Halladay) ....
2018-08-29 10:43:17
22 වන සේනාංකය යටතේ ස්ථාපිත 222 වන බලසේනා බලප්රනදේශයේ ස්ථානගත 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ත්‍රි කුණාමලය දිස්ත්‍රි ක්කයේ වීරුගල් ප්රුදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත සරත් යහම්පත් මහතාගේ මූල්යරමය සහයෝගය ඇතිව නව නිවසක් ඉදිකර සෙනසුරාදා (25) දින පැවැති කෙටි උත්සවයකදී එම පවුල වෙත භාරදෙනු ලැබීය.
2018-08-29 10:14:09
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මගින් වාර්ෂිකව තෙවන වරටත් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණය මෙවර ‘ප්‍රතිත්‍රස්ථ යුදක්රමවල සාර්ථකත්වය හා අසාර්ථකත්වය’ යන මැයෙන් අගොස්තු මස 23 සිට 25 දක්වා පවත්වනු ලැබීය.
2018-08-29 09:39:52
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් තේවන්පිඩ්ඩි ප්‍රාථමික විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව බදාදා (22) වන දින විද්‍යාලයීය පරිශ්‍රයේ පැවති පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගි විය.