2020-03-15 16:50:40
සිංහ සමාජයේ සභාපති චන්දන දරිජු මහතාගේ සහ ජාඇල ලියෝ සමාජයේ රවින්ද්‍ර දරිජු මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (14) දින ගජබාපුර මායාවැව ප්‍රජා ශාලාවේදී අත්‍යවශය භාණ්ඩ...
2020-03-15 16:10:40
තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති මෙන්ම බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ වෙනුවෙන් පනාගොඩ...
2020-03-15 13:10:40
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත කපිතාන් නිලයේ සිට මේජර් නිලය දක්වා උසස්වීම් ලැබීමට නියමිත නිලධාරීන් සඳහා ‘කාලීන සිදුවීම්’ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-03-14 16:06:44
‘ශ්‍රී ලංකාව තුළ මාරාන්තික ‘කොවීඩ් - 19’ වෛරසය පැතිරීම වැළැක්වීමේ සටනේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සියළු පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද කැප කිරීමට සූදානම් බව බ්‍රහස්පතින්දා (12) දින...
2020-03-14 10:06:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ආඥාපති මේජර් ජෙනරාල් එල්.පී.ආර්. ප්‍රේමලාල් ඉකුත් සිකුරාදා (13) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරතවිය.
2020-03-13 21:22:55
‘COVID-19’ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය දරන උත්සාහයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් උත්තේජකයක් ලබාදෙමින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...
2020-03-13 15:02:35
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පරිසර අලංකාරය හා වන සම්පත් වන සම්පත් නගා සිටුවීම සඳහා වන ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් තබමින් ‘මනුසත් දෙරණ’ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව අද (10) දින උදෑසන මැක්සිස් ‘තුරු වියන’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2020-03-13 15:02:34
අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නිලධාරී නිවස්න සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ උත්සවය මාර්තු මස 5 වන දින රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා කළමනාකාරීත්ව මණ්ඩලයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2020-03-13 15:02:33
‘Jaffna Got Talent’ තරඟාවලියේ ගායන හා නර්තන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඉකුත් අඟහරුවාදා (10) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
2020-03-13 15:02:32
ලෝක ප්‍රකට ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා උළෙල 2020 ‘ක්ෂේත්‍ර මුළුතැන්ගෙයි’ තරඟාවලියේ 2020 වර්ෂයේ තරඟයන් ශ්‍රී ලංකාවේ පැවැත්වීම...