2022-06-22 21:00:26
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද...
2022-06-22 20:42:11
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ සුනේත්‍රා දේවි පිරිවෙනේ පිරිවේනාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන්ගේ...
2022-06-22 18:20:26
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන හිමිපාණන්ගේ සහ කළුතර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ...
2022-06-22 18:17:43
මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය සඳුදා (20) දින එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-06-22 18:14:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ඉල්ලීමකට අනුව පරිසරවේදී මහාචාර්ය පී. නිහාල් දයාවංශ, ජගත් ගුණවර්ධන සහ චන්න ඒකනායක...
2022-06-22 12:46:01
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරිත්‍යාග කරනු ලැබූ වියළි සලාක පාර්සල් තොගයක්...
2022-06-21 15:15:36
කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටින නිවාස අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ තවත් නව නිවාස දෙකක්...
2022-06-21 14:30:36
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්ෂණික දැනුම සහ ඉංජිනේරු විශේෂඥතාව උපයෝගී කරගනිමින්...
2022-06-21 12:58:30
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 වන බලසේනාවේ භටපිරිස්හී අනුග්‍රාහකත්වය මත ඉච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉච්චන්කුලම් පෙරපාසලේ වාර්ශික ක්‍රීඩා උළෙල 2022 ජුනි මස 17 දින පැවති අතර එම ක්‍රීඩා උත්සවය අතරතුර යුද්ධ හමුදා භටපිරිස් විසින් පෙරපාසල් ළමුන්...
2022-06-21 11:58:30
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් දීඝවාපි විහාරස්ථානය වැඳපුදා...