2022-06-30 10:02:34
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරියෙහි නියුුතු භටපිරිස් විසින් කාබනික පොහොර යොදා වගාකර නෙලා ගන්නා ලද බෝංචි අස්වැන්න පසුගිය සඳුදා (27) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් අතර, සහනදායක මිලකට බෙදා දෙන ලදී.
2022-06-29 18:27:51
තලගල සුමනරතන නායක හිමියන් ප්රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ’ පදනමේ සහ සිංගප්පූරුවේ ‘Tan Nagak & Kee Meng Leng Foundation Limited’ පදනමේ පරිත්‍යාගශීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2022-06-29 16:09:08
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව වෙතින් යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ...
2022-06-29 15:30:08
යුද්ධ හමුදාවේ සම්බනධීකරණයෙන් පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දැක්වූ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක...
2022-06-29 15:00:08
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලියෙකුගේ මූල්‍ය දායකත්වය මත වවුනියාව අධ්‍යාපන කලාපයේ ඇටඹගස්කඩ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපන හදාරන පාසල් සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික...
2022-06-29 14:14:35
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය වෙතින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය වෘත්තීමය යුද්ධ හමුදා සාමාජිකයින් වෙත...
2022-06-28 16:24:52
යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතා ව්‍යාපෘතියට රුකුලක් ලබාදෙමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල්...
2022-06-28 16:21:32
විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලා අංක - 76 සාර්ථකව හැදැරු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයක් ජුනි මස 19 මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
2022-06-27 21:45:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක වශයෙන් රාජකාරි කරනු ලබන සිසිර විජේසිංහ මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත මහරගම අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව...
2022-06-27 21:00:19
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු...