2022-07-05 14:23:34
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ...
2022-07-05 14:19:30
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර 2022 ජූලි මස 4 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරත...
2022-07-05 14:15:23
1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ගේ යෝජනාවකට අනුව 1 වන බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨකාර්ය...
2022-07-05 14:13:30
යුද්ධ හමුදාවට සහ රාජ්‍ය අංශයට අදාළ අභ්‍යන්තර විගණන කටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 2022 ජුනි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩමුළුවක් පැවැත්විණි.
2022-07-05 14:11:30
වසර 22ක සේවා කාලයක් නිමකර 2023 සහ 2024 වර්ෂයන්හීදී විශ්‍රාම යාමට අපේක්ෂාවෙන් සිටින යුද්ධ හමුදාවේ සෙසුනිලයන් සඳහා...
2022-07-05 14:06:30
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර 2022 ජූලි මස 4 දින යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ සහ යාපනයේ බිෂොප් මන්දිරයේ සංචාරයක නිරත වෙමින් මහා සංඝරත්නයේ...
2022-07-04 17:09:57
බ්‍රිගේඩියර් අශෝක අඹන්පොල සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ 20 වැනි අධ්යක්ෂ ලෙස ඉකුත් අඟහරුවාදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-07-03 21:29:51
යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ අධීක්ෂණය යටතේ යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන යුද්ධ හමුදා...
2022-07-03 21:24:56
65 වන සේනාංකයට අයත් 653 බලසේනාවේ රාජකාරියේ නියුතු භටපිරිස්වල ඉංජිනේරු විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වය මත ‘Access Engineering’ සහ ‘J. Lanka Company Ltd’ යන පුද්ගලික ආයතනවල මූල්‍ය අනුග්‍රාහකත්වය මත තුනුක්කායි, ආලන්කුලම්...
2022-07-03 21:21:10
කෘෂීකාර්මික බෝග වගාවන් යලි ආරම්භ කිරීම සඳහා ගොවි ප්‍රජාවන් දැනුවත් කිරීම සහ දිරිගැන්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 බලසේනාවේ...