2022-08-12 13:58:27
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2022-08-12 13:30:27
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ටී. එන්. මජිඩ් පසුගිය බදාදා (10) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-08-12 13:00:27
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු වීරෝදාර රණවිරුවන්ගේ 30 වන ගුණ සැමරුම පසුගිය සඳුදා (08) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් යාපනය ආරාලි තුඩුව රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවයක් පැවැත්විණි...
2022-08-10 19:30:08
යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික හමුදා සාමාජිකයින් සහ කෘතවේදීත්වයට හා ආදරයට පත් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරල්...
2022-08-10 17:52:28
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කර සහභාගී වී රිදී පදක්කමක් දිනාගනිමින් පසුගිය සඳුදා (8) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර...
2022-08-10 17:02:28
පුත්තලම දිස්ත්‍රික්කයේ, සිරම්බිඅඩිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පසුගිය සඳුදා (8) දින ඇතිවූ ලැවු ගින්නක් පිළිබඳව සැලවු වහාම යුහුසුළුව ක්‍රියාත්මක වු ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 වන...
2022-08-09 21:20:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ විශිෂ්ඨතම යුද විරුවෙකු වන දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න රණවිරුවාණන් ඇතුළු මව්බිමේ ඒකීභාවය වෙනුවෙන් දිවිපිදු යුද විරුවන්...
2022-08-09 21:00:28
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලැබූ දෙවන ත්‍රෛමාසික පාඨමාලාවන්හී සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (6) දින එම විද්‍යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා...
2022-08-09 20:30:28
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝදාර රණවිරුවානන්ගේ අගෝස්තු මස (8) දිනට යෙදී තිබූ 30 වන ගුණ සමරුමට සමගාමීව 11 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 111 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (8) දින මහනුවර...
2022-08-09 20:15:28
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා...