2022-10-30 11:32:42
යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ හා යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ...
2022-10-29 12:54:05
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජුලී ජේ චංග් (Julie J. Chung) මැතිණිය බ්‍රහස්පතින්දා (27) දින බත්තරමුල්ල, පැලවත්ත, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
2022-10-28 20:58:29
හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් යුතුව සමරන දීපවාලි දින උත්සවය වෙනුවෙන් එම උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය...
2022-10-28 20:30:44
ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීම් ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්...
2022-10-28 20:00:44
යාපනය අර්ධද්වීපයේ කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සිවිල් ක්‍රීඩා සමාජ පාපන්දු කන්ඩායම් අටක සහභාගීත්වයෙන් යුතුව, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර...
2022-10-28 16:24:44
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල - නිට්ටඹුව මාර්ගයේ ගමනාගමනය අවහිර වන ලෙස වැටී තිබිණු ගසක් ඉවත් කිරීමට පසුගිය අඟහරුවාදා (25) දින14 වන සේනාංකය යටතේ ස්ථාපිත...
2022-10-28 16:22:44
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු සූපශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන භටපිරිස් වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මගපෙන්වීම යටතේ...
2022-10-28 16:20:35
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථානයේදී ‘ප්රචණ්ඩ අන්තවාදය සහ නව ප්රවණතා’ යන තේමාව යටතේ පැවති තෙදින වැඩමුළුව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර...
2022-10-28 16:16:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවති ‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදන’ පිළිබඳ වැඩමුළුවේ 2 වන අදියර සඳහා සහභාගී වූ සෙසු නිලයින් 31 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා...
2022-10-27 16:42:29
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දුවා දරුවන්ගේ දැනුම ඔප්නැංවීමේ අරමුණින් වැලිඔය පිහිටි 622 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 25 දින ‘පහට පහක්’ නමින් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.