2022-11-15 14:00:14
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2022, පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී නොවැම්බර් මස 10 - 13 දිනයන්හිදී පැවති අතර අතර, එම තරඟාවලියෙදී නාවික සහ ගුවන් හමුදා...
2022-11-14 20:03:05
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත භටපිරිස් වෙනුවෙන් නව නිවාස පහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව දියබෙදුම සහ ගල්ගමුව ප්‍රදේශයන්හී නව නිවාස දෙකක් ඉදිකරනු ලැබීය.
2022-11-14 19:45:05
එක්සත් රාජධානියේ ආරක්ෂක විද්‍යාපීඨයේ ප්‍රධාන විධායක නිලධාරි සහ සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එම්. රෝයි සීබී ඇතුළු දූත පිරිසක් පසුගිය බදාදා (02) දින...
2022-11-14 19:30:05
මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ...
2022-11-14 19:15:05
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරුතන්කේනි...
2022-11-14 19:00:05
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන්...
2022-11-14 18:45:05
භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බදාදා (09) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත...
2022-11-14 18:30:05
1951 වර්ෂයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අභිමානවත් 71 වන සංවත්සර දිනය වර්ෂ 2022 නොවැම්බර් මස 09 දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2022-11-13 18:53:56
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් ලෝක යුද සංග්‍රාමය ඇතුළු යුදබීමේදී මෙතෙක් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ දිනය හෙවත් ‘පොපි දින’ සැමරුම් උත්සවය නොවැම්බර් මස 11 දිනට...
2022-11-13 18:50:50
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන්...