2022-11-19 13:22:12
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (17) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථානයේ...
2022-11-19 13:00:12
කොළඹ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් චපාස් (Séverine Chappaz) මෙනවිය සහ සහකාර නිලධාරී...
2022-11-17 19:02:13
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ජගත් ජයසූරිය (විශ්‍රාමික) එම මැතිණිය, වන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනිය මංජුලිකා ජයසූරිය මහත්මිය සහ තවත්...
2022-11-17 18:56:02
යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට...
2022-11-17 18:50:39
බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට අයත් දිස්ත්‍රික්ක නවයකට ආරක්ෂාව සහ සියලුම හදිසි ආපදා සේවා සපයන ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සිය 10 වන සංවත්සරයට සමගාමීව...
2022-11-17 18:45:36
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි පසුගිය සඳුදා (14) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක...
2022-11-16 16:46:25
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
2022-11-16 16:45:04
14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ පුහුණු වැඩසටහනට සමගාමීව ඔක්තෝබර් මස 21 දින සිට 27 දින දක්වා කොහුවල ප්‍රදේශයේ පිහිටි...
2022-11-16 16:30:25
යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ සාමාජිකයන් විසින්...
2022-11-16 16:25:04
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (12) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එහිදී, නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.