2022-11-21 21:57:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ‘දියපන්දු’ (වෝටර් පෝලෝ) කණ්ඩායම 2022 ඔක්තෝබර් මස 18 දින සිට 20 දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණ පිහිනුම්...
2022-11-21 10:12:30
ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක, කාර්ය මණ්ඩලය සහ එම විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි...
2022-11-19 21:20:57
ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව...
2022-11-19 21:14:08
කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (11) දින හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පැවැත්විණි.
2022-11-19 21:13:53
අභිනවයෙන් උසස්වීම් ලැබූ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහ මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න වෙත උපහාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (12) දින කුරුවිට...
2022-11-19 21:12:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ අභිමානවත් 2 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාලගේ ප්‍රධානත්වයෙන්...
2022-11-19 21:10:44
1 වන බලකාය යටතේ දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ශානක රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (10) දින එම සේනාංක මුලස්ථානයේදී...
2022-11-19 20:53:05
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මොල්ලිපොතාන, තඹලගමුව...
2022-11-19 20:48:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් එම බලසේනාවේ බුද්ධි අංශ නිලධාරින් වෙතින් ලද තොරතුරකට අනුව හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ...
2022-11-19 20:43:15
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් හික්කඩුව හෝටල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ එක්ව සංචාරකයින්, පරිසරවේදීන් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර නියෝජිතයින්ගේ...