2022-11-22 19:00:56
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස යුද්ධ හමුදා සංඥා බලකායේ බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර විසින් පසුගිය සඳුදා (21) දින රාජකාරි භාරගන්නා ලදී.
2022-11-22 18:45:56
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 231 වන බලසේනා බලප්‍රදේශයට අයත් 3 වන (ස්වේච්ඡා)...
2022-11-22 18:30:56
21 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 211 පාබල බලසේනාව මගින් පෞද්ගලික පරිත්‍යාගශීලී නියෝජිත ආයතනයක අනුග්‍රහකත්වය මත අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසු සිසුවියන්ගේ...
2022-11-21 22:25:30
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ...
2022-11-21 22:21:54
දඹේගොඩ, මාලිගාවිල ප්‍රදේශයේ පිහිටි 18 වන ගැමුණු හේවා බළකායේ 14 වන සංවත්සරයට සමගාමීව එම ඒකකයේ භටපිරිස් විසින් මොණරාගල...
2022-11-21 22:17:12
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී වෙරීනා නියුන්ඩෙටර් (Verena Neundeter) මෙනවිය විසින් දියතලාව...
2022-11-21 22:16:52
නව ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි විසින් ඉකුත් නොවැම්බර් මස 15 සහ 18 යන දෙදින තුළ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22, 23 සහ 24 වන සේනාංකයන්හි...
2022-11-21 22:15:00
යාපනය ප්‍රදේශයේ පිහිටි ‘තල් සෙවණ’ යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ නිල වෙබ් අඩවිය පසුගිය දා එළිදැක්වීය. තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ මෙම නව වෙබ් අඩවිය ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර...
2022-11-21 22:09:12
ශ්‍රී ලංකාවේ ස්ථාපිත ඉන්දියානු තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩී. මුකර්ජි (D. Mukerji) මහතා ප්රමුඛ 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්...
2022-11-21 22:05:52
‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 41’ සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (19) දින අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.