2022-12-16 19:36:10
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මියගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ 82 වන නිර්මාතෘ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති...
2022-12-16 19:35:01
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන ගේ මඟපෙන්වීම මත ආගමික කටයුතු සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් එම සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2022-12-16 19:35:00
611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව අරගොඩ ගේ ආරාධනයකට අනුව 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් පසුගිය බදාදා (07) දින කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ...
2022-12-16 19:34:54
කාන්තා සෙබළියන් සම්බන්ධව ඇති සමාජීය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ නියෝජිතයින් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
2022-12-16 19:34:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ කෝපායිහි ස්ථාපිත 51 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය බදාදා (14) දින එම සේනාංක මුලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-16 19:28:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ජයසේකර...
2022-12-16 19:21:53
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සිය බල ප්‍රදේශයේ ස්ථාපිත බලසේනා මූලස්ථානයන්හි සහ ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් දෙසැම්බර් මස 08 සහ 09 යන දෙදින තුළ නිල සංචාරයක නිරත වන ලදී.
2022-12-15 16:33:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරි අරඹන ලද මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය පළමු නිල සංචාරය සිදුකරමින් වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත ඉකුත් සඳුදා (12) දින පැමිණි අතර, එහිදී එම මූලස්ථානයෙහි...
2022-12-15 16:27:43
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පුත්තලම පිහිටි 58 වන සේනාංක මුලස්ථානයෙහි අවසන් නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී...
2022-12-15 16:21:39
උසස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක 25 හි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ඉකුත් සදුදා (05) දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්යක්ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත...