2022-12-19 18:23:55
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පාලනය වන 111 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (17) දින...
2022-12-19 18:20:55
පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන ඉකුත් දෙසැම්බර් මස 9 දින සිට 13 දින දක්වා කාලය තුළ සිය බලප්‍රදේශයේ පිහිටි බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.
2022-12-19 18:20:55
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රදර්ශන කුටි සකස් කරදීම...
2022-12-16 20:14:06
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දර්ශණ විජේසේකර පසුගිය බ්‍රහස්පතින්දා (15) දින එම මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදාසම්ප්රදායානුකූලව සිය රාජකාරි කටයුතු...
2022-12-16 20:07:20
වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට දායක වෙමින් කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් දෙසැම්බර් 07 සහ 08 යන දෙදින තුල සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව සහ...
2022-12-16 20:05:40
ඩෙංගු උවදුර උග්‍ර වීමත් සමඟ රෝහල් සේවක හිඟයකට මුහුණ පා සිටින මීගොඩ පිහිටි පළාත් ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් වෙනුවෙන් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ...
2022-12-16 19:38:25
නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (14) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදි පැවැත්විණි. නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල්...
2022-12-16 19:37:09
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය පසුගිය බදාදා (14) දින මින්නේරිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී පැවත්විණි. පන්දු වාර 10 කින් සමන්විත මෙම සැහැල්ලු පන්දු...
2022-12-16 19:36:10
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මියගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ 82 වන නිර්මාතෘ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති...
2022-12-16 19:35:01
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන ගේ මඟපෙන්වීම මත ආගමික කටයුතු සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් එම සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.