2022-12-29 21:15:52
611 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහනුවර සහ කුරුණෑගල...
2022-12-29 21:07:23
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය අඟහරුවාදා (27) දින යාපනය ප්‍රදේශයේ නාගදීප විහාරස්ථානය, නාග විහාරය සහ නල්ලූර් කෝවිල...
2022-12-29 21:06:23
හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් අසිරිමත් නත්තල වෙනුවෙන්...
2022-12-29 21:00:24
‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා’ පුද්ගලික සමාගමේ (Fonterra Brands Lanka Company Ltd) අනුග්‍රාහකත්වය මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී...
2022-12-29 20:51:28
යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ගිණුම්කරණ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන...
2022-12-27 19:46:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ අතිරේක සම්මුඛ පරීක්ෂණයක් එළඹෙන බ්‍රහස්පතින්දා (29) දින පෙරවරු 0900 සිට...
2022-12-27 19:40:26
මුලතිව් ප්‍රදේශයේ පිහිටි 64 වන සේනාංකයේ භටපිරිස් විසින් අසිරිමත් නත්තල වෙනුවෙන් පසුගිය සිකුරාදා (23) දින මධ්‍යම රාත්‍රියේ යාඥාවන් සඳහා විශාල ජනකායක් රැස්වූ ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයන්...
2022-12-27 19:37:26
මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ප්‍රසන්න ලියනගේ (විශ්‍රාමික) පසුගිය අඟහරුවාදා (27) දින අභාවප්‍රාප්ත විය.
2022-12-27 19:35:26
මුලතිව් කොමලමුණේ ප්‍රදේශයේදී ත්රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී...
2022-12-27 19:34:26
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් අසිරිමත් නත්තල වෙනුවෙන් පසුගිය සිකුරාදා (23) දින සන්ධ්‍යාවේ වඩමාරච්චි කතෝලික දේවස්ථානයේ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය.