2023-12-22 05:33:32
‘The Peaceful Unification Advisory Council’ (PUAC) ශ්‍රී ලංකා ශාඛාව මගින් හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසිය සඳහා සංවිධානය කරන ලද ‘Peace, Security and Public Diplomacy’ සම්මන්ත්‍රණය පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින ගලධාරි හෝටලයේදී පැවැත්විණි.
2023-12-22 05:29:26
ප්‍රජා සත්කාරක කටයුතු තවත් ඉදිරියට ගෙන යමින් 55 පාබල සේනාංකයේ 551 පාබල බලසේනාවේ භටපිරිස්
2023-12-22 05:23:39
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 68 වන සංවත්සරය මෝදර, රොක් හවුස් හි එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින සමරනු ලැබීය.
2023-12-22 05:19:08
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 561 පාබල බලසේනා
2023-12-21 23:03:36
ත්‍රිකුණාමලය, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් වයි.කේ.එස් රංගික පීඑස්සී පීටීඑස්සී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2023-12-21 13:37:08
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සිවිල් - හමුදා සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් 55 පාබල සේනාංකය විසින් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් උත්සවය මෙවරත් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ‘නෙළුම් පියස’ රඟහලේදී පැවැත්විණ.
2023-12-20 22:42:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35කට අධික කාලයක් රාජකාරි කළ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි.
2023-12-20 22:19:27
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ නැදුන්කේනි දකුණු ග්‍රාමසේවා කොට්ඨාශයේ ප්‍රාදේශීය ගම්මානයන්හි ජීවත් වන සිවිල් වැසියන් සමඟින් එක්ව නැදුන්කේනි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා දින (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.
2023-12-20 22:10:13
යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණෙයන් කළුතර, මිරිස්වත්ත දමිළ ප්‍රාථමික විද්‍යාලයේ සහ පල්ලියගොඩ දමිළ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 116 දෙනෙකු වෙත පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පාසල් උපකරණ ඇසුරුම් බෙදාදෙන ලදී.
2023-12-20 21:58:13
යුද්ධ හමුදාව විසින් ‘Colombo Harbour Limited’ වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ලබාදුන් අනුග්‍රාහකත්වය මත 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ බලප්‍රදේශයට අයත් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව භටපිරිස් විසින් යාපනය, පේදුරුතුඩුව පුලෝලි (නැගෙනහිර) රජයේ දමිළ මිශ්‍ර පාසලේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින සංවිධානය කරන ලදී.