2018-01-03 23:41:29
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 651 වන බළසේනාවේ භට පිරිස් විසින් ඉරනමතන්ගර් කතෝලික පල්ලියේදී වාර්ෂිකව පවත්වන නත්තල් බැති ගී ප්‍රසංගය සිකුරාදා (29) දින පවත්වන ලද අතර, ඒ සඳහා කතෝලික......
2018-01-03 23:37:58
කලාඔය, සාලියවැව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී විවිධ වෘත්තීන්හි පුහුණුව ලැබු යුද්ධ හමුදා විශ්‍රාමිකයින් 122 දෙනෙකු සහ සිවිල් අංශයේ සිසුන් 20 දෙනෙකු වෙනුවෙන් ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් (NVQ) ප්රදානය කිරීමේ උත්සවයක්, අඟහරුවාදා (02) දින එම පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-01-02 19:45:19
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස්, නව වසර උදාවීමට පෙර මුලතිව් ඔඩ්ඩුසුඩාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක‘ශ්‍රමදාන’ව්‍යාපාරයක නිරත විය. නව වසර උදාවත් සමඟ ආගමික වතාවත් සඳහා පැමිණේන බැතිමතුන්ගේ පහසුව පිණිස 64 වන සේනාංකයේ භට......
2018-01-02 19:29:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් ‘නායකත්වය සහ සංවර්ධනය’ පිළිබඳව වැඩමුළුවක් 2017 දෙසැම්බර් මස 28 දින පවත්වනු ලැබීය. මෙම එක්දින වැඩසටහන, යුද්ධ හමුදා මුලස්ථානයේ......
2018-01-02 19:25:38
අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (කාන්තා) සෙනසුරාදා (30) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවති......
2018-01-02 19:11:54
රාගම, මූලික යුද්ධෝපකරණ ගබඩා කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ ආගමික උත්සවය බ්‍රහස්පතින්දා (28) දින පවත්වනු ලැබීය. පූජ්‍ය තුරුවිල විමලධම්ම නායක හිමි ප්රමුඛ මහා සංඝයා වහන්සේලාගේ පිරිත් සඡ්ඡායනාව සහ ආශීර්වාද මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.....
2018-01-02 18:39:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් හී සතුට විනෝදය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු සංගීත ප්‍රසංගය සෙනසුරාදා (30) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. මෙම සංගීත ප්‍රසංගය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා එළිදැක්වීමේ......
2018-01-02 18:21:22
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස්, මේ වසරේත් එල්ලේ සහ කඹ ඇඳමේ තරඟ ඇතුලත් ක්‍රීඩා වැඩසටහනක් මල්ලාවී පිහිටි එම සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. මෙම අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය, 651 වන බලසේනාවේ බලසේනාධිපති.....
2018-01-02 18:02:10
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ භට පිරිස්, කතෝලික ප්‍රජාව සහ සිසුන් එක්ව බ්‍රහස්පතින්දා (28) දින මූතුර් කිතුනු දේවස්ථානයේ දී විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය. මෙහිදි ප්‍රදේශයේ පාසල් සිසුන් 100 කට වැඩි පිරිසක් සම්ප්‍රදායික සහ.......
2017-12-31 21:33:08
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, මියගිය විද්‍යා සීවලෝගනාදන් සිසුවිය සිහිපත් කරමින් ‘විද්‍යා පදනමේ’ සාමාජිකයින් සමඟ එක්ව බදාදා (27) දින පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. මෙම උත්සවය,දකුණේ මෙන්ම උතුරේ දුප්පත් සිසු සිසුවියන්ට සාමකාමී......