2018-01-07 16:52:26
දෙසැම්බර් මස 26 වන දින නව අවුරුදු උදාවට පෙර ත්‍රිකුණාමලය ජයසුමනාරාම රජමහා විහාරයේ සතියක් පුරා පවත්වනු ලබන වාර්ෂික ‘සති පිරිත් පිංකම’ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සහාය ලබාදෙන ලදි.
2018-01-07 16:46:37
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සහ සේවකයින් සමඟ එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආන්දන්කුලම්,චීනවරාය සහ පාලායියුතු ප්‍රදේශන්හි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දෙසැම්බර් මස 27 සහ 29 දෙදින පුරා ක්‍රියාත්මක කරනු ලැබීය.
2018-01-05 18:41:38
යුද්ධ හමුදා නුතන ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට, අන්තර් රෙජිමේන්තු, ආරක්ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සිකුරාදා (05) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී ඔවුන්ගේ ක්‍රීඩා දස්කම් අගයමින් පවත්වන ලද හමුවකට සහභාගි විය.
2018-01-04 23:24:01
නව වසරේ උදාවත් සමඟ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (02) දින කිලිනොච්චියේ පිහිටි එස්.කේ. අරුච්චෝලෙයි ළමා නිවාසයේ දරුවන්ගේ විනෝදාස්වාදය පිණිස උත්සවයක් පැවැත්විණි.
2018-01-04 20:43:31
යුද්ධ හමුදා ‘අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරු චෙස් තරඟාවලිය - 2018’ හි ත්‍යාග ප්‍රදානෝත්වය සහ සමාප්ති උළෙල සිකුරාදා (02) දින කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරු චෙස් තරඟාවලිය - 2018’ හී මූලික තරඟවටයන්...
2018-01-04 17:53:56
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් පිරිසක් දෙසැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ගාල්ල, බුස්ස හි පිහිටි 58 වන සේනාංක මූලස්ථානය විසින් පවත්වනු ලැබු ‘නායකත්ව සංවර්ධන’ පිළිබඳ දෙදින වැඩමුළුවක් සඳහා සහභාගි වුහ.
2018-01-04 17:51:08
කොළඹ හේමාස් සමූහ ව්‍යාපාරයේ හේමාස් අවුට්රීච් පදනමේ අනුග්‍රහය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, වව්නියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව සහ සැළලිහිණිගම ප්‍රදේශයේ ළමුන් 500 කට අධික පිරිසක් වෙත නව අවුරුදු දිනයේ දී පාසල් උපකරණ සහ ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදි.
2018-01-04 17:47:36
ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් මානසික සුවසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (29) දින පවත්වන ලදි.
2018-01-03 23:44:53
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව යාපනය, 51 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න බදාදා (03) දින උදෑසන නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
2018-01-03 23:42:07
2018 නව වසර උදාවත් සමඟ 57 වන සේනාංක මූලස්ථානය, සිවිල් වැසියන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සාමාජිකයන් සමඟින් එක්ව සංවිධානය කරනු ලැබු සංගීත ප්‍රසංගය........