2018-01-11 13:52:04
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-E) විසින් ත්‍රිකුණාමලය 22 වන සේනාංක මූලස්ථාන ක්රීඩාගණයේදී පවත්වන ලද අන්තර් සේනාංක පාපන්දු තරගාවලිය - 2017 හි අවසන් තරඟයේදී 22 වන සේනාංක පාපන්දු කණ්ඩායම ගෝල 1-0 ලෙස......
2018-01-11 13:50:26
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන බලඇණිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද රෝද එකලස් කිරිමේ සහ රෝද සමතුලිත කිරිමේ අංශය 2018 ජනවාරි මස 08 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික........
2018-01-10 12:49:35
යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය හා මල්වතු මහා විහාරයෙහි ‘සුසරණ ලංකා’ සමාජ සංවර්ධන පදනම සමඟ එක්ව සංවිධානය කළ ජංගම අක්ෂි සායනයකින් සාමාන්‍ය වැසියන්ගේ ඇස් පරික්ෂා කොට ඇස්කණ්ණාඩි අවශ්‍ය අයවලුන්ට නොමිලේ ඇස්කණ්ණාඩි ලබාදෙන ලදි.
2018-01-08 23:48:54
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්වපාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති ප්රමුඛ දුත පිරිසක්, උතුරේ සිදු කළ සංචාරයක් අතරතුරදි සෙනසුරාදා (06) දින පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණ ආරක්ෂක සේනා ආඥාපති.....
2018-01-08 21:18:09
යුද්ධ හමුදා සාමාජිකයින් බහුතරයක් ඇතුලුව ත්‍රිවිධ හමුදා සමාජිකයින් 250 කට වැඩි පිරිසක් සියලු සේවා කටයුතුවල නිරත අයවලුන් ද සමඟ එක්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ දැනට ක්‍රියාත්මක ‘පිබිදෙමු පොළොන්නරුව.....
2018-01-08 21:04:21
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බළසේනාවේ භට පිරිස් විසින් 2018 නව වසර උදාවට සමගාමීව ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ටික්කන ගම්මානයේ දිළිඳු පවුල් වෙනුවෙන් සඳුදා (01) දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2018-01-08 21:03:23
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භට පිරිස් විසින්, කොළඹ ජාතික පුස්තකාලයේ කලණ වාකිෂ්ට මහතා ගේ සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලිකන්ද සහ වාකරේ ප්‍රදේශයන්හි පුස්තකාලයන් වෙත පොත් තොගයක් පරිත්‍යාගය කරන ලදි.
2018-01-08 21:03:23
අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් තරඟාවලිය - 2018 අවසන් තරඟ සඳුදා (08) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. යුද්ධ හමුදා බැඩ්මින්ටන් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ ගේ ආරාධනයෙන් මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා......
2018-01-07 17:11:27
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි අන්නායි ඉල්ලම් ළදරු පෙර පාසලේ දරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලා අවධානයක් යොමු කර රුපියල් ලක්ෂයක් පමණ මුදලක් වැය කරමින් පාසල් උපකරණ තොගයක් මිළදි ගෙන නව අවුරුදු උදාව නිමිත්තෙන් දරුවන් වෙත ප්රදානය කරනු ලැබීය.
2018-01-07 16:58:13
ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී ඒඩ්ස් පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් ජෝන් කීල්ස් පූණ්‍යාධාර පදනමේ අනුග්‍රහයෙන් කිලිනොච්චි සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයන්හි පවත්වන ලදි.