Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2024 00:01:41 Hours

සාමය, සතුට පිරි දෙවියන්ගේ ආශීර්වාද ගෙනදෙන සෞඛ්‍ය සම්පන්න සෞභාග්‍යමත් තෛයිපොංගල් දිනයක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් සියලුම හින්දු බැතිමතුන්ට, ප්‍රීතිමත් තෛයිපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරයි!