04th January 2024 21:37:56 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ 17 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී බ්‍රහස්පතින්දා (ජනවාරි මස 04) දින පනාගොඩ ස්ථාපිත ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරී භාරගත්තේය.
මෙම ධූරයට අමතරව එතුමන් ප්‍රධාන සංඥා නිලධාරී මෙන්ම ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයන් ද හොබවනු ලබයි.