Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2023 23:52:33 Hours

ලබන්නාවූ අසිරිමත් නත්තල ඔබ සැමට සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.