Header

Sri Lanka Army

Defender of the Nation

20th October 2023 07:38:38 Hours

‘National Masters Snooker’ තරඟාවලිය - 2023, ශූරතාවය යුද්ධ හමුදාවට

‘National Masters Snooker’ තරඟාවලිය - 2023, කොළඹ ගෘහස්ථ බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩා පිටියේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිලියඩ් සහ ස්නූකර් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එම්.එම්.මුබින් විසින් හිමිකර ගැනීමට සමත් වූහ.