2023-03-09 උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (08) දින මනවාලපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 02ක් සොයාගෙන ඇත. Language Sinhala