2023-03-16 උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (15) දින කුරුවිල් ප්‍රදේශයේ බිම්වෙඩි නිසැක කරන ප්‍රදේශයක තිබී භාවිතයට නුසුදුසු 81 මිමි බෝම්බ 01ක්, රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 06ක්, රන්ගන් 99 ෆියුස් 06ක් සහ හදුනා නොගත් බෝම්බ 01ක් සොයාගෙන ඇත. Language Sinhala