Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2022 23:26:13 Hours

පොසොන් සඳ රැසින් සියලු සත්ත්වයෝ සුවපත් වී, ශාන්තවත් වී සෞභාග්‍ය උදාවේවා!

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට රැගෙන වැඩම කිරීම සිහිපත් කරමින් සමරනු ලබන පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අප සැමගේ දුක් දුරු වී මාතෘභූමිය සමෘද්ධිමත් කිරීමට ධෛර්ය ලැබෙන්නා වූ, සියලු ලෝවැසි දනන්ගේ රෝග බිය දුරුකරන පින්බර ‘පොසොන්’ මංගල්‍යයක් වේවා!

මෙම පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟ සියලුම නිලධාරීන්, සෙසුනිලයන් හා සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු සමස්ථ යුද්ධ හමුදාව ප්‍රාර්ථනා එක්කරයි.