Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2022 19:52:09 Hours

සාමය සතුට පිරි සෞභාග්‍යවත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සියලුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට උදාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන සාමය සහ සතුට සපිරි සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!