Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 22:34:02 Hours

ප්‍රීතිමත් නත්තලක් වෙනුවෙන් සුභාශිංසන!

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකවාසී ජනතාවට සිය අපේක්‍ෂාවන් ඉටුවන ප්‍රීතිමත් නත්තලකට සුභාශිංෂන එක්කරයි.

නත්තල් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ විශේෂ පණිවුඩය පහතින් දැක්වේ;